AxE WiN
AxE WiNදැන් සජීවීයි
පිවිසෙන්න
🤖 🤖 AI සංඛ්‍යානමය විශ්ලේෂණයHot · Cold · Overdue · 00–99

කොටු කොල කරන ඔයාට කොල දාහක් උනත් ගේමක් නැතුව කලමනාකරණය කරන්න පුළුවන් සුපිරිම ඇප් එක

AxE WiNPremium · Mobile First · Sinhala

Premium · Mobile First · Sinhala

AxE WiN කොටු කොළ

Agent ගේ ලින්ක් එක නැත්නම්, පහළින් ඔබේ agent search කරන්න. Login අවශ්‍ය නැත.

සත්‍යාපිත
Encrypted
සජීවී

නම, slug, දුරකථන අංකය හෝ WhatsApp අංකයෙන් සොයන්න පුළුවන්.

Agent කෙනෙක් තෝරා එම ලින්ක් එකෙන් agent ගේ පොත වෙත ගොස් ඔබට අවශ්‍ය කොටු තෝරා ගන්න. agent ගේ whatsapp අංකය ලබාගෙන agent හට මුදල් යැවූ බවට තහවුරු කර ගැනීමෙන් පසු ඔහු විසින් ඔබට කොටුවක් වෙන් කරනු ලබයි.

පසුගිය දින 5 ජයග්‍රාහක අංක

Last 5 days' winning numbers · updated daily at 10:00 PM

නිදර්ශන කොටු කොළ

Agent ගේ පොත මෙසේ පෙනේ

නිදර්ශනය

මෙය නිදර්ශන කොටු කොළකි

මෙයින් සත්‍ය ජයග්‍රහණ නොලැබේ. සත්‍ය ත්‍යාග ලබා ගැනීමට Agent කෙනෙකුගේ සබැඳිය (link) හරහා පිවිසෙන්න.

එකතුව

Rs 22,800

ඔබට

Rs 4,560

ජයග්‍රාහකයාට

Rs 1,14,000

P1 ඉතිරි

76 / 99

Try it: හිස් කොටුවක් tap කරන්න → Select Hold Lock

හිස්SelectHoldLockඅළුත්Book කර ඇතජයග්‍රාහක

භාවිත උපදෙස්

  1. 1ඉහත search box එකෙන් ඔබේ agent සොයන්න, නැත්නම් agent දුන් /b/... ලින්ක් එකට යන්න.
  2. 2කොටු කොළ විවෘත කර පිටු 1 සිට 100 දක්වා ‹ › ඊතලවලින් මාරු වෙන්න.
  3. 3ඔබට අවශ්‍ය කොටුව select කර agent හට WhatsApp හරහා දන්වන්න. Agent විසින් lock කරයි.
  4. 4දිනපතා නියමිත වේලාවේදී පොත පිරිසිදු වේ. දින සියල්ල එකම ලින්ක් එකෙන් බලන්න පුළුවන්.
Player සඳහා
  • Agent link එක open කරලා කැමති පිටුව හා අංකය tap කරන්න.
  • කොළ [ 1 ], කොළ [ N ] ක්, හෝ සියලු කොළ තෝරා නම සහ WhatsApp දාන්න.
  • Hold timer එක ඉවර වීමට පෙර payment කර Agent ට දන්වන්න; Agent lock කළාම grid එක live update වේ.
Agent සඳහා
  • Dashboard එකෙන් live holds, remaining grids, winner payout සහ daily money summary බලන්න.
  • Player hold එක tap කළාම name/WhatsApp auto-fill වේ; single, selective, group lock භාවිත කරන්න.
  • Settings තුළ hold timer, approvals, profile/link සහ book rules update කරන්න.

පෞද්ගලික තොරතුරු (නම්/අංක) කිසිවෙකුට නොපෙන්වයි.

Players ට login අවශ්‍ය නැත — agent ඔබට share කරන link එකෙන් කොටු බලා ගත හැක.

කොටු කොල කපමු · Kotu Kola Kapamu

Kotu Kola කියන්නේ ලංකාවේ ජනප්‍රියම දෛනික අංක ක්‍රීඩාවක්. මෙතන ඔබට කැමති agent සොයාගෙන, ඔහුගේ පොතේ පිටුවක් තෝරගෙන, කැමති කොටුවක් (00–99) දැන්ම reserve කරන්න පුළුවන්. Kotu kapanna, kotu kola kapanna, kotu kapamu — mobile phone එකෙන් තත්පර කිහිපයකින්.

කොටු කොල මොකක්ද?

Kotu kola යනු පිටු කිහිපයක් සහ එක් එක් පිටුවේ 00–99 කොටු ඇති ලංකාවේ ජනප්‍රිය අංක ක්‍රීඩාවකි. දිනපතා ජයග්‍රාහක අංකයට match වන කොටුව දිනුම් ලබයි.

කොටු කපන්නේ / kotu kapanne කොහොමද?

ඔබේ agent සොයාගෙන ඔහුගේ book page එකට යන්න → කැමති පිටුව සහ අංකය tap කරන්න → නම, phone දාලා reserve කරන්න. Agent ට notification එකක් ගිහින් කොටුව lock වේ.

Kotu kola online safe ද?

Public link එකේ පෞද්ගලික තොරතුරු නොපෙනේ, transport සහ database level encryption තියෙනවා, agent-scoped access control තියෙනවා.

© 2026 Kotu Kola · AxE WiN

Premium · Encrypted · Live

WhatsApp